
Lyrics
හමු වෙන හැම වාරේ ඇගේ සිනහව ඉතිරේ. කියන්න බෑ මගේ අදහස ඇය හමුවේ උරනවේ ඇයි මා සැක සිතුවේ. නිහඬ ගිය මා ගයන්නේ සිතට පමණියේ ඇසෙන්නේ. කාටද ඇයව හිමිවන්නේ. සැකය නිතර මා දවන්නේ. නොදැනෙනා ලෙසට ළඟින් සිටියා නිතර. පසු පසින්නේ ලුහුබැන්දා. නෙත ඉල්ලන හින්දා පවසන්න බැරිව ආලේ දුක් නින්දා. නිහඬ ගිය මා ගයන්නේ සිතට පමණියේ ඇසෙන්නේ. කාටද ඇයව හිමිවන්නේ. සැකය නිතර මා දවන්නේ. නින්ද නැති රැය දිගුණා. සිතු විලී එකිනෙක පැටලුනා. ඇය නැතිවේදෝ එනවා බිය සිතට. අගුළු වැටුණා මුව ගොළුඑකු විලස. නිහඬ ගිය මා ගයන්නේ සිතට පමණියේ ඇසෙන්නේ. කාටද ඇයව හිමිවන්නේ. සැකය නිතර මා දවන්නේ. දින දින මා හද ලතවුණා. මගේම මිතුරා ඉස්සර වුණා. ඇය ඔහු හා සරණින් බැඳුනා. මොකී වදන් හද පතුලේ සැඟව ගියා. නිහඬ ගිය මා ගයන්නේ සිතට පමණියේ ඇසෙන්නේ. කාටද ඇයව හිමිවන්නේ. සැකය නිතර මා දවන්නේ.
More by speed fighters
- 13:52
- 24:16මතක අතරේAI
More like this
- 3:16
- 3:12
- 6:34
- 3:12
- 3:33
- 4:05
Is this your song or your voice? Report this track
